weather-notice

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.



එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහායි.

එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස මෙසේයි.