kusal-mendis-lpl

ඊයේ අවසන්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරු බවට කුසල් මෙන්ඩිස් පත්ව ඇත. ලන්ඩන් නුවර අවිනීත හැසිරීමක් නිසා

තරග තහනමට ලක්ව සිටින ඔහුට LPL තරග කරන්නට ලැබීම ගැන ඇතැමුන් අප්‍රසාදය පළ කළ නමුත් ඔහු ක්‍රිකට් දක්ෂතා පෙන්නුම් කළේය.
තරගාවලියේ වැඩිම කඩුළු ලබාගත් සම ස්ථාන පටෙල් හා තීක්ෂණ අත්කරගෙන තිබේ.