ප්‍රකට නිළි උදයන්ති කුලතුංග පසුගියදා යුග දිවියට පිවිසියාය. ඇය අතගත් මනාලයා අකිල ජයසුන්දර වෘත්තියෙන් නීතීඥයෙකි. මිතුරෙකුගේ මාර්ගයෙන් දැන හඳුනාගෙන මහනුවර පැවති උත්සව අවස්ථාවකදී දැනගෙන මිතුදම් ඇතිකරගෙන අකිල සමග විවාහය සිදුවූ බව උදයන්ති පවසා තිබේ. නීතීඥ පවුලක සාමාජිකයෙකුවූ අකිලට සොයුරියකද සිටින අතර අකිලගේ පවුලෙන් මුලදී එතරම් කැමැත්තක් නොදැක්වූවද පසුව ආශිර්වාදය ලැබුණ බව දන්වා තිබේ. සැමියා මහනුවර පදිංචිකරුවෙකු වුවද ඇය විවාහයෙන් පසු ඔහු සමග කොළඹ ජීවත්වන බවද පවසා ඇත.
දෙදෙනාගේ විවාහය වෙනුවෙන් බොල්ගොඩදී කළ පොටෝෂූට් එකක් පහතින්












































Pix By -Studio Two Hearts