අඹතලේ ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබල පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල ඇතුළු තවත් ප්‍රදේශ රැසකට ඉරිදා (26) රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවා තිබෙයි.




 මීට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට ද 25 සෙනසුරාදා රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවා ඇත.මෙම ජල කප්පාදුව පැය 12ක් පුරා බල පැවැත්වෙනු ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේය.