සිනමා නළු හේමාල් රණසිංහ සමග රඟපෑමට අවස්ථාව ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් ඇප් පනිවිඩ නිකුත් කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙ හේමාල් දන්වා තිබේ.
හේමාල් සිය තහවුරු කරන ලද ගිණුමින් දන්වා ඇත්තේ
‘පහත සදහන් පුද්ගලයා විසින් පළකර ඇති පෝස්ටුව සම්බන්ධයෙන් මා කිසිම ආකාරයකින් දැණුවත් කොට නොමැති අතරම මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක්ද මා නොදරන බවට සහතික වෙමි.
මෙවැනි වංචාකාරයින්ගෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට මොහුව මෙසේ ප්‍රසිද්ධ කළෙමි.‘ යනුවෙනි.
අදාල දැනුම්දීම පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval