covid19-grows-up-sad-to-be-away-from-daughter-Kajol

ප්‍රකට බොලිවුඩ් නිළි  කාජල් Covid-19 සඳහා ධනාත්මක වී ඇත.  ඇයගේ Instagram ගිණුමේ ඇගේ දියණිය නයිසාගේ ඡායාරූපයක් සමග මේ තොරතුරු බෙදා ගත්තාය.




කාජල් එම සටහනට ශීර්ෂ පාඨය යොදා තිබුනේ අමුතු ආකාරයටය. “ධනාත්මක වුණා ඒත් මගේ රුඩොල්ෆ් නාසය කිසිවෙකු දැකීමට මට අවශ්‍ය නැත, එබැවින් අපි ලෝකයේ මිහිරිම සිනහවට ඇලී සිටිමු! ඔබ නැතුව පාලුයි @nysadevgan සහ ඔව් මට ඇස් රෝල් වෙනවා පේනවා!"
ඇයට ධනාත්මකවීම නිසා ‘නයිසා‘ දියණියගෙන් ඈත්ව සිටිමට සිදුවීම ගැන ඇය කණගාටුවී තිබේ.
නයිසා යනු Kajol සහ Ajay Devgn ගේ වැඩිමහල් දියණිය වන අතර ඇය 2003 වසරේ උපත ලැබුවාය. දැනට ඇය ස්විට්සර්ලන්තයේ Glion උසස් අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර සබඳතා විෂය හදාරන්නියකි.
 ප්‍රියංකා චොප්රා සටහනට අදහස් දක්වා ඇති අතර ඉක්මණ් සුවය පතා තිබේ.
 (ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි - Gossiplankanews.com)