hatton-accident
අද (28) දින උදෑසන කාලයේදී හැටන් දික්ඔය බරවල මාර්ගයේ ගමන්කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලවක සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45 ක් ආසන්න උසකින් යුතු ප්‍රපාතයකට පෙරළී තිබේ. මේ හේතුවෙන් එක් පුද්ගලයයකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.


අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 08 හා පිරිමි පුද්ගලයින් 08 දික්ඔය රෝහලට ඇතුලත්කර ඇත. පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.