water-bill-hike

ශ්‍රී ලංකාවේ ජල පාරිභෝගිකයින් සියයට 75 ක් පමන එනම් හතරෙන් තුනක් පමණ ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන පිරිසක් වූ අතර එවැනි ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට 10%ක වට්ටමක් මේ දක්වා ලබාදී තිබුණි.2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා විහාල වශයෙන් ජල පරිහරණය කරන අයට වාසි සලසා දී තිබූ නමුත්


ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ මෙම සහනය ලබාදීම නිසා මණ්ඩලයට අහිමිවන ආදායම සුළුපටු නොවන බවත් මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුවූ බවත්ය.
එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10%ක වට්ටම අත්හිටවීමට තීරණය කරන ලද බව බව ඔහු සදහන් කරයි.
මෙම තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවද සඳහන් කෙරිණි.