Sri-Lanka-a-carbon-neutral-country-in-2050

පරිසර හිතකාමී වැඩසටහන් මගින් 2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරන බව අද දින පරිසර ඇමති මහින්දඅමරවීර පැවසීය. කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ ගැන විස්තර කළේය.
වැඩිදුර වාර්තාව පහතින්