University-of-Kelani-Survey-with-APIDM-Reveals-Digital-Usage-Information-in-Sri-Lanka

කැලණිය විශ්ව විද්‍යාලයේ අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) එක්ව පසුගියදා පවත්වන්නට යෙදුණ ශ්‍රී ලංකාවේ ඩිජිටල් භාවිතාව ගැන සමීක්ෂණයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.‍ 
Digital Outlook 2022 ශ්‍රී ලංකා වාර්ෂික වෙළෙඳපොළ සමීක්ෂණය ලෙස නම් කර තිබෙන එමගින් අලෙවිකරණ සහ ව්‍යාපාරික වෘත්තිකයන් සඳහා
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශයේ නවතම තොරතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත.
වසර තුනකට පෙර Outlook Market Insights Survey ව්‍යාපෘතියක් ලෙස අරඹන ලද මෙම කටයුත්ත ශ්‍රී ලාංකික අලෙවිකරුවන්ට දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ සංස්කෘතියක් ශක්තිමත් කිරීමට දායකවී  තිබේ.
සමීක්ෂණ වාර්තාවෙන් උපුටන කිහිපයක් පහතින්
සම්පූර්ණ සමීක්ෂණ වාර්තාව මෙතැනින්

නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නරඹන වෙබ් අඩවි ලැයිස්තුව වැඩිම නැරඹුම් ඇති ඇප් ලැයිස්තුව පහත පරිදිය. (ගොසිප් ලංකා නිවුස් ඩොට් කොම් අප වෙබ් අඩවිය අංක 3 ට පත්ව ඇත)


වැඩිම නැරඹුම් ඇති සමාජ මාධ්‍ය ජාලා මෙසේය.

සජීවී පෙනී සිටීම් සඳහා වැඩි්යෙන්ම භාවිතා කරන වේදිකාවන් ගැන විස්තර මෙසේය.
අන්තර්ජාලයට යොමුවන ස්වරූපය - වයස්මට්ටම් අනුව

ප්‍රවෘත්ති නැරඹීමට ලංකාවේ වැඩිදෙනා යොමුවන මාධ්‍ය
අන්තර්ජාලයෙන් වැඩිම මිලට ගැනීම් සිදු කරන දේවල්


ලංකාවේ වැඩිම අවධානයට යොමුවූ සන්නාමයන්


සාම්පලයට යොදාගත් ප්‍රමාණය හා ලංකාවේ ඩිජිටල් මාධ්‍ය භාවිතය සංඛයාත්මකව

සම්පූර්ණ සමීක්ෂණ වාර්තාව මෙතැනින්