covid-19-abu-dhabi-updates-green-list-to-include-72-places

අබුඩාබි රජය අඟහරුවාදා සිට ක්‍රියාත්මක කරන නවතම සංක්‍රමණ කොළ එළිය සහිත ‘ලැයිස්තුව’ යාවත්කාලීන කර ඇත.




නවතම යාවත්කාලීන කිරීම අනුව එම 72ක් වූ රටවලින්, කලාපවලින් සහ ප්‍රදේශවලින් සෘජුවම අබුඩාබි එමිරේට් වෙත ගමන් කරන මගීන්ට නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවේ.
එම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර නැත.