deepika-priyadarshani-mother-death

ප‍්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප්‍රියදර්ශනී  පීරිස්  මහත්මියගේ  දයාබර   මෑණියන්   වූ   කරුණා   පීරිස්    මහත්මිය  අභාවප‍්‍රාප්ත  වූවාය.මියයන  විට  88  වැනි  වියේ පසුවූ ඇය කළුබෝවිල 

මහ  රෝහලේ  විශ‍්‍රාමික හෙදි  සොහොයුරියක වූ  ඇය අතර දරුවන්  තිදෙනකුගේ මවකි.අභාවප‍්‍රාප්ත කරුණා පීරිස් මහත්මියගේ දේහය දැනට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16 දා) සවස 6.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.