තමන් මෙතෙක් ගෙනගිය සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.




 දින 14ක කාලයක් සඳහා තාවකාලිකව වර්ජනය අත්හිටවූ බව පවසන ඔහු ඉදිරි දින 14 තුළ ස්ථිර තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අනිවාර්යය බවද  සඳහන් කර සිටියේය.