මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියේ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසූ අදහසක කොටසක් ‘කපුටාස් හිට්ද ප්ලේන්‘ යනුවෙන් අර්ථ දක්වමින් සමාජ ජාලවල පැතිරෙමින් පවතී.
කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ කසල ගොඩ ගැසීම හේතුවෙන් කපුටන් ගැවසී ගුවන් යානාවලට සිදුවන බාධා ගැන ඔහු අදහස් පළ කරන අතර කපුටන් හැඳින් වීමට මුලදී ‘ක්‍රෝ‘ යයි පවසා දෙවනුව ‘කපුටාස්‘ යන්න යොදයි. ‘කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්’ යනුවෙන් ඔහු අදහස් පළ කරයි.
සාකච්ඡාවට අදාළව හුවමාරුවන වීඩියෝ කොටස හා ඒ සම්බන්ධ මුහුණු පොතේ මිමී පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval