අද(9) අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියේදී අගමැති මහින්ද ජනපති ගෝඨාභය සමග වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කරමින් සිටි අවස්ථාවේ අගමැති මහින්ද පසුපසින් සිටි වරාය ඇමති රෝහිත අගමැතිවරයාගේ
අත අල්ලා ඔහුගේ අතද සමග ඔසවන්නට උත්සාහයක නියැළුණ නමුත් ඊට අකමැත්ත මුහුණින් පළ කළ අගමැති මහින්ද ඔහුගේ අත ප්‍රසිද්ධියේ ගසා දැමුවේය. ඒ අනුව රෝහිත කරබාගෙන උන්නේය.එම වීඩියෝ කොටස පහතින්
0 Comments