පවතින විදුලි කප්පාදුව විසඳීමට රජය අපොහොසත්වී ඇති බවත් ජනතාවට අඳුරේ සිටින්නට සිදුව ඇත්තේ රජයේ නිසි කළමනාකරණයක්නොමැතිවීම නිසා බවත් චෝදනා කරමින් අද දින පාර්ලිමේන්තුවේ විපක්ෂය විරෝධතාවක් දක්වන ලදි.
මේ සඳහා මුද්‍රණය කරන ලද විරෝධතා පුවරු ගෙනවිත් තිබූ ඔවුන් කුඩා ටෝච් රැගෙන විත් ඒවා දල්වමින් සභාව මැදදී මෙම විරෝධය දක්වන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval