russia-ukrain-civil-war

ඊයේ ඇරඹූණ රුසියානු යුක්‍රෙන යුද්ධය මානුෂීය මෙහෙයුමක් බවට ජනපති පුටින් අර්ථ දක්වා තිබූ අතර යුක්රේනයේ වැසියන්ට සාධාරණය ඉටුකරමින් නායකත්වය නෙරපීම අරමුණ බවත් කියා තිබුණි. පසුව රුසියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයකින් කියැවුනේ මෙම යුද්ධයේදී මිලිටරි කඳවුරු ඉලක්ක කර ප්‍රහාරයන් සිදු කරන නමුත් සිවිල් වැසියන්ට හෝ දේපළ වලට හානි නොකරන බවයි.


නමුත් දැනටමත් එම ප්‍රකාශයක් අසත්‍යවී ඇති අතර ඊයේ සිවිල් වැසියන් ඇතුළු 137 ක් මියගිය බව වාර්තාවිය.
මේ අතර සමාජ ජාලා වෙත යොමුවූ සීසීටීවී උපුටනයකින් කියැවුනේ යුක්රේනයේ වීදියක වැසියෙකු පාපැදියකින් ගමන් කරද්දී ෂෙල් වෙඩි පහරකට ලක්ව මියයන අයුරුය.
Video පහතින්