school-holidays-begins
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි මස 07 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


2022 මාර්තු මස 07 වැනිදා යළි පාසල් ආරම්භ කෙරේ.
මින් ඉහත නිවේදනයේ ප්‍රාථමික පාසල්වලට නිවාඩු දෙන බව සඳහන් නොවූ අතර මෙවර නිවේදනයේදී ප්‍රාථමික පන්තිවලටද නිවාඩුව හිමිවේ.