wanidu-hasaranga-covid19

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.


ඒ අනුව වනිඳුට අද (15) පැවැත්වෙන තෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ.
වනිඳු හසරංග වෙනුවට අද තරගය සඳහා ජෙෆ්රි වැන්ඩසේ එක්වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.