Bus-fares-to-increase-from-tomorrow-14-night---Minimum-fare-20

හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්  සිදු කිරිමට ප්‍රවාහන බලධාරින් සහ බස් සංගම් අතර අද පැවති සාකච්ජාවේදී එකඟතාවය පළවී තිබෙයි.




අවම ගාස්තුව රුපියල් 17 සිට රු. 19-20 දක්වා ඉහළ යන බවද වාර්තාවේ.ෙ
සෙසු ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය හෙට රැස්වෙන අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමෙන් පසුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.