
අද (25) දිනයේ උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර උදෑසන කාලයේදී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල ද තරමක තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval