The-US-dollar-rose-to-260-rupees-the-Central-Bank-said-today

ශ්‍රී ලංකා රූපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඊයේ රුපියල් 250 ක ගැණුම් මිලක් හා 260 ක විකිණුම් මිලක් සටහන් කරන්නට වාණිජ බැංකු කටයුතු කළත් ශ්‍රී ලංකා මහ බැංකුව හා රජයේ බැංකු එම අගය සටහන් තබා තිබුනේ නැත.




නමුත් අද (11) දින නිල වශයෙන් මහ බැංකුව නිකුත් කළ විනිමය හුවමාරු අගයන් අනුව ඊයේ ඔවුන් සටහන් කළ 230 ආසන්න අගයන් 250 හා 260 දක්වා ඉහළ දමා ඇත.