මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව රත්‍රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල නොසිතූ ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය. කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටය.
එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගය බව කියැවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval