covid19-government

රාජ්‍ය බැංකුවල කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව සාමන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවයි.





ඒ බව මහජනතාවට වගකීමකින් යුතුව දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය පවසන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.