කොරෝනා වෛරස් වසංගතය තීරණාත්මක අවසානයකට ළඟාවෙමින් පවතින බවට සතුටුදායක සංඛ්‍යාලේඛන ඊයේ (20) වාර්තාවී තිබේ. ඊයේ ලොව පුරා සියලුම රටවලින් කොරෝනා මරණ වාර්තාවී ඇත්තේ 2904 ක් පමණකි.
කොරෝනා වසංගතය ආරම්භක රොගීන් වාර්තාවූ 2020 පෙබරවාරියෙන් පසු දිගටම පැවති දෛනික මරණ මෙතරම් අඩු අගයකට ආ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඔමික්‍රොන් සුලබ පැතිරීම හේතුව මත ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගියද මරණ හා බරපතල තත්වය විශාල ලෙස පහව ගොස් ඇත.
0 Comments