derana-dishum-dishum

දෙරණ නාලිකාවේ ඩිෂුම් ඩිෂුම් වැඩසටහනේදී බැලුම් පිපිරවීමේ අලුත් ඉසව්වක් හඳුන්වාදී තිබුණි. එහිදී නළුවා නිලිය වඩාගෙන නිළියගේ හිසේ සවිකර ඇති කටු සහිත පළඳනාව උපයෝගයෙන් ඉහළ රඳවා තිබෙන බැලුම් පිපිරවීම කළ යුතු වේ.