gold-price-hike

මෙරට රන් වෙළෙඳපොළේ මිලගණන් නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ඒ අනුව අප කළ විමසීමකදී කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පැවසුවේ වෙළෙඳපොළේ මේ වනවිට රත්‍රන් හිඟයක් ද පවතින බවය.



එසේම අද දිනය වනවිට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළගොස් ඇත.

මේ අතර කැරට් 22 රන් පවුමක අද දිනයේ වාර්තා වන්නේ 154,500ක් ලෙසටය.