අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් සහ ඩිසල් මිලඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.      අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්ට්‍රල් ලීටරයක්රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.