jvp-protest

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය සිදු කරනු ලැබූ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව සහ ලෝටස් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇති විය.


රට තුළ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා පා ගමන මරදාන  ටෙක්නිකල් මංසන්ධියෙන් අද පෙරවරු 11 .30ට පමණ ආරම්භ වු අතර එය ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන ලදි.
ජනපති කාර්යාලය අසළදී අධික පිරිස පාලනය සඳහා එස්ටීඒෆ් සහාය හා කැරලි මර්දන ඒකක කඳවා තිබුණි.
විහාල තෙරපුමකින් යුතුව පිවිසුම් දොරටුව විවිරකරගෙන පිරිස් ඇතුළට යන්න උත්සාහ ගනිද්දී උණුසුම් තත්වයක් මතුවිය.