march-14-schools-open
ලබන (14) සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.



අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීමට අදාළව පෙර නිකුත් කළ නිවේදනය මේ අනුව අහෝසි වනු ඇති බවයි.