ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත අදාළ උපදෙස් ලබාදුන් බවයි.
අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.
මින් ඉහත දළදා කරඩුව වැඩම කළ රාජා හස්තිරාජයාගේ සිරුරද මාලිගාව පරිශ්‍රයේ සංරක්ෂණය කර ජනතාවට දැකගැන්මට සලසා ඇත.
0 Comments