power-cut-effects-industries

බදාදා (30) සිට විදුලි කප්පාදුව සිදු කරන කලාප අතරට අලුතින් කලාප 6 ක් එක්කර ඇති අතර මේ දක්වා විදුලිය නොකපා තිබූ කර්මාන්ත පරිශ්‍ර හා කුඩා ජල/සුළං විදුලි බලාගාර සම්බන්ධිත පරිශ්‍ර ඒ අතර වේ.
ඒ අනුව විදුලි කප්පාදුව ජාතික නිෂ්පාදනය කෙරෙහි සෘජු ලෙසම බලපාන්නට පටන්ගෙන තිබේ.


අලුතින් විදුලි කප්පාදුවට එක්වූ එකී ස්ථාන මෙසේය.


Yatagala Industrial zone
 Dankotuwa industrial zone
Wagawaththa  industrial zone
 Katunayake EPZ
 Kerawalapitiya Zone
 Steel and other industrial mojor loads
 Ruhunu Cement Factory
 BOI pallekelle
 MAKANDURA INDUSTRIAL ZONE, NESTLE
 Inginiyagala Power Station
 Biyagama EPZ
 Buwalka Steel
 Katunayake EPZ
 Bulk supply
 Steel and other industrial major loads
 Melwa Factory
 Mini hydro feeder
 Global Sea Foods(Pvt) Ltd
 Wind feeder
 Global Rubber Industries(Pvt) Ltd
 Prima Ceylon
 Steel and other industrial major loads


 Kandana Water Board
 Fullerton Industrial Zone.
 Katunayake EPZ
 Tyre corporation
 Wind plant
 Petrolium - avoid shedding from Primary F2
 Steel and other industrial
 Dendro Plant, Mirigama
 industrial zone Boralugoda
 Kanthale Water Board
 Kerawalapitiya Zone
 Ekala industrial zone
 Diyawiddagama bio mass plant- 3 MW
 INSEE Cement Factory
 Divulapitiya SR Steel,Welihinda
 Polonnaruwa Laxuyana Industrial Zone
  Tokyo Cement (PVT) Ltd
 Confab Steel Factory
 polysack manufacturing industry
 Affected major area


 Lanwa Cement factory
 industrial zone Wagawaththa
 BIA Alternative
 Loadstar factory
 Keththena water treatment plant
 Golden Crown Steel Factory
 Petrolium
 Mas fabric / Emergency generators
 Steel and other industrial major loads
 Biyagama EPZ
 industrial zone Boralu oda
 Panaluwa IDB zone
 Ranmuthugala Industrial Area