power-cut-march27-change

සති අන්තයේ ඇති වූ අධික විදුලි පරිභෝජනය හේතුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (27) ඇතැම් ප්‍රදේශවලට අතිරේක පැයක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.



ඒ අනුව, PQRSTUVW ප්‍රදේශ පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා අමතර පැයකට මුහුණ දෙනු ඇත.
ඒ අනුව සංශෝධිත වේලාවන් පහත පරිදිය.