පසුගියදා යෙදී තිබුණ කලා ශීල්පී රන්ජන් රාමනායකගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හිතවතුන් එක්වී අමුතු උපන්දින සාදයක් සූදානම් කර තිබුනේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදීය.අධිකරණ අපහාස චෝදනා මත දැනට සිරගතව සිටින රන්ජන්ට නිදහස ලැබී නැති අතර ඔවුන් රන්ජන් නැති තැන ඔහුගේ කාඩ්බෝඩ් ඩමියක් තබාගෙන උපන්දිනය සැමරුවේ ඊට කේක් කවමිනි. වීඩියෝව පහතින්
0 Comments