seven-and-half-power-cut-march02
මාර්තු 02 බදාදා දිනයේ විදුලි බල කප්පාදුව පැය  හතහමාරක් දක්වා දීර්ඝකර ඇත. කාර්යාල වේලාව තුළ වරුවක්පමණ ඇතැම් ප්‍රදේශවල විදුලි බල කප්පාදුව සිදු කරන බැවින් හෙට (2) දිනයේ ඇතැම් කාර්යාල ‘අර්ධ නිවාඩු දිනයක්‘ බවට පත්වන්නට නියමිතය.