දැනට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41 ලැයිස්තුව මෙසේය. මේ අනුව රජයට බහුතරය අහිමිව ගොස් ඇත.
හවුල්කාර පක්ෂ – ස්වාධීන වූ ගණන 16යි
විමල් වීරවංශ
උදය ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
තිස්ස විතාරණ
ටිරාන් අලස්
අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරණතුංග
වීරසුමන වීරසිංහ
අසංක නවරත්න
මොහොමඩ් මුසම්මිල්
නිමල් පියතිස්ස
ඒ. එල්. එම්. අතාවුල්ලා
ගයාෂාන් නවනන්ද
ජයන්ත සමරවීර
ගාමිණී වලේබොඩ
උද්දික ප්‍රේමරත්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ගණන 14
මෛත්‍රිපාල සිරිසේන
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ශාන් විජයලාල්
ශන්ත බණ්ඩාර
සම්පත් දසනායක
දුෂ්‍යමන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අංගජන් රාමනාදන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යවූ කණ්ඩායම – 11
අනුර ප්‍රියදර්ශන යාපා
විජයදාස රාජපක්ෂ
නිමල් ලංසා
ජෝන් සෙනවිරත්න
චන්දිම වීරක්කොඩි
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නලින් ප්‍රනාන්දු
සුසිල් ප්‍රේමචන්ද්‍ර
රොෂාන් රණසිංහ
ප්‍රියංකර ජයරත්න
ජයරත්න හේරත්
(ලැයිස්තුවට මුලින් ඇතුළත්ව සිට පසුව ඉවත්වූ මන්ත්‍රී - අරුන්දික ප්‍රනාන්දු)
0 Comments