අප්‍රේල් 13 සහ 14 දෙ දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර සති අන්තයේ විදුලි කප්පාදුව සිදු කරන කාලය ද අඩු කර තිබේ.