ජපානයේ ශ්‍රී ලාංකිකයන් එක්වී තෝකියෝ නුවර ශිබුයා නගරයේ දී විරෝධතාවයක් අද (3) පවත්වන ලදි.
ලාංකික සිසුන් ,ව්‍යාපාරිකයන් හා ශ්‍රමිකයන් ඇතුලු විශාල පිරිසක් දේශපාලන භේදයකින් තොරව මීට සම්බන්ධ විය.
අප්‍රේල් 23 සිට 30 දක්වා ජපානයේ කුමාමොටෝ නගරයේ පැවැත්වෙන ලෝක ජල සමුළුවට ජනපති ගෝඨාභය රාජපක්ෂද පැමිණීමට නියමිතව තිබෙන අතර රට කඩා වැටී තිබියදී ශ්‍රී ලංකා තානාපතිගේ සහයෙන් ජපානයට සංචාරයකට පැමිණ රු මි.60 ට වැඩි වියදමක් දරන්නට සූදානම් වීම ගැනද මෙම විරෝධතා කරුවන් කරුණු දක්වා ඇත.
ඡායාරූප කිහිපයක් පහතින්
0 Comments