දිගින් දිගටම සිය වාසස්ථාන වෙත ප්‍රහාර එල්ලවන පසුබිමක් නිර්මාණයවී ඇති නිසා සිය නිල නිවාස වල සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි වූ
හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බව වාර්තා වේ.
ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ ඔවුන් ඉදිරියට කුමක් සිදුකරන්නද යන්න සිතා ගැනීමට අපහසු තත්වයක පසුවන බව කියැවෙන අතර ගොඩනගන්නට යන අලුත් ආණ්ඩුවට සම්බන්ධවීමට පිරිසක් උත්සාහකරන අතර තවත් පිරිසක් කාලයක් යනතුරු රටින් පැනගොස් වාසය කිරීමේ සූදානමක පසුවන බව වාර්තාවේ.
0 Comments