galle-face-police

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාව අතරට නිල ඇදුමින් ගොස් විරෝධතාකරුවනට සහාය දක්වන ප්‍රකාශයක් කිරීමේ සිද්ධියට කොටුව

පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
නඩුව යළි මෙම මස 29 වැනිදා කැඳවීමට නියම කළේය.