අද 22 මධ්‍යම රැයේ සිට 12.5 ගැස් සිලින්ඩරයක මිල 5175 දක්වා ඉහල දැමු බව ලිටිරො සමාගම දන්වා සිටි නමුත් පසුව රජය අවසර ලබා නොදුන් නිසා තිරණය වෙනස්ව ඇත.