gota-go-gama-4g-tower


ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක් ගෝල්ෆේස් පරිශ්‍රයට අධිවේගී අන්තර්ජාල පහසුක්ම ලබා දීමට පියවර ගෙන ඇත.



ඒ අනුව එම පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණක් ඉදිකිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

මීට පෙර මෙම සන්නිවේදන පහසුකම් අවහිර කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ‘ජෑමර්’ සවිකිරීමට පියවර ගෙන තිබිණ.