hirunika-gnanakka-anuradapura

රටේ සියලු තීන්දු තීරණ පසුපස සිටින බවට කථාබහට ලක්ව සිටින අනුරාධපුර ඥානක්කා හෙවත් ඥානා මෑණියෝ සොයා අනුරධපුරයට හිරුනිකා පිරිසක් සමග ගොස් හමුවීමට අවශය බව කීවත් පොලිසිය පැමිණ එය වළකා තිබේ. ඥානඅක්කගේ ගෙදර ගිය හැටි video පහතින්