ශ්‍රී ලංකාවට ලෝක බැංකු ණය ලබාගැනීමට ජනාධිපති උපදේශක කණ්ඩායමක් පත් කර ඇත. එහි සාමාජිකයින් ලෙස කීර්තිමත් ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය විශේෂඥයින් නම් කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා ඇත.
0 Comments