වත්මන් රජයේ රාජපක්ෂ කණ්ඩායමේ ඊළඟට සිටින ප්රබලතම චරිතය ලෙස පෙන්නුම් කරන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පක්ෂ කාර්යාලය අසල මේ වන විට දැවැන්ත විරෝධතාවක් සිදුවෙමින් පවතී.
දහවල් කුරුණෑගල නගරයෙන් ආරම්භ වූ විරෝධතාවය පක්ෂ කාර්යාලය දෙසට ගමන් කරද්දී ‘‘අපි සූදානම්“ කියමින් පක්ෂය තුළ පාක්ෂික පිරිසක් සූදානම් කරගෙන ජොන්ස්ටන්ගේ හිතවත් කුරුණෑගල නගරාධිපතිවරයා පිරිස සූදානම් කරමින් කතාවක් පවත්වා තිබේ.
අදාළ වීඩියෝ පහතින්
0 Comments