kandy-protest-peradeniya-university
ඇඳිරි නීතිය නොතකා මහනුවර නගරයේ අද විරෝධතාවක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.