ඇඳිරි නීති තත්වය නොතකා කරන්දෙණිය හා ජා ඇල ප්‍ර දේශ වලද අද දින ජනතා විරෝධතාවන් පැනනැගි අතර පොලිසිය මැදිහත්වී ඒවා අවසන් කරන ලදැයි වාර්තාවේ.
0 Comments