mirihana-bus-fire-man

මිරිහානේ ඇතිවූ කලබලකාරී තත්වයන් අතර බස් රථ දෙකකට ගිනි තැබීමට ක්‍රියාකළ පුද්ගලයා සීසීටීවී දර්ශන ඇසුරින් පරීක්ෂා කොට ඇති බවත් ඒ අනුව නගන ලද සිතුවමක් මහජනතාව වෙත නිකුත් කර ඔහුව සොයා ගැනීමට මහජන සහය පතන බවත් පොලිසිය දන්වා සිටී.




එම නිවේදනය හා ඡායාරූපය මේ සමග පළවේ.