president-rambukkana-twitter

ඊයේ දිනයේ දී රඹුක්කන ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සේ කණගාටුවට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.





ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.

    Sri Lankan citizens' right to peacefully protest wont be hindered. @SL_PoliceMedia will carry out an impartial & transparent inquiry re the incident at Rambukkana which led to the tragedy for which I’m deeply saddened. I urge all citizens to refrain from violence as they protest.
    — Gotabaya Rajapaksa (@GotabayaR) April 20, 2022

සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකීය ජනතාවට ඇති අයිතිය තහවුරු කර තිබේ.
මා ඉමහත් කණගාටුවකට පත්කළ රඹුක්කන සිදු වූ සිද්ධිය ඛේදවාචකයකි. ඒ පිළිබදව විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත.

විරෝධතා දැක්වීමේ දී ප්‍රචණ්ඩත්වයට නොයන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.