මොණරාගල ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මහතාගේ නිවස අසල උණුසුම් තත්වයක් හටගෙන ඇති බව වාර්තා වන අතර මන්ත්‍රී කාංචන විජේසේකරගේ මහතාගේ නිවසද අසලද පිරිස් රැස්වී ඇති බව වාර්තාවේ.
0 Comments